සජිත්, එජාප ජනාධිපති අපේක්ෂකයා

September 27, 2019 | 172 views

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂය තීරණය කර තිබේ.

ඊයේ (26) පස්වරුවේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීද මෙම තීරණය ඒකමතිකව ගෙන ඇත.

ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින්නේ හංසයා ලකුණින් බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කළා.

Related News