ශ්‍රී ලංකා පිල සැප්තැම්බර් මස අගදී පාකිස්ථානයට

August 23, 2019 | 138 views

සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේ අග භාගයේදී පාකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

කරච්චි හිදී එක්දින තරග තුනකට ද ලාහෝර් හිදී විස්සයි 20 තරග තුනකට ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

Related News