ශ්‍රී ලංකාවට 3-0 ක ජයක්

October 09, 2019 | 106 views

පාකිස්තාන කණ්ඩායම පරාජය කරමින් තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් ලකුණු 13 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 134 කට සීමා කිරීමට වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා වනිඳු හසරංග

Related News