දිමුත් 8 වැනි ස්ථානයට

August 20, 2019 | 64 views

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයට පත්ව තිබේ.

ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදි ශතකයක් වාර්තා කරමින් ඔහු දැක්වූ දක්ෂතාව අනුව මෙසේ තම ටෙස්ට් ජීවිතයේ පළමු වරට දිමුත් ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණියේය.

Latest Test Batting Rankings

Virat Kohli  IND 922
Steve Smith  AUS 913
Kane Williamson  NZ 887
Cheteshwar Pujara  IND 881
Henry Nicholls  NZ 770
Aiden Markram  SA 719
Quinton de Kock  SA 718
Dimuth Karunaratne  SL 716
Joe Root  ENG 710
10  Francois du Plessis  SA 702

Related News