කංජිපානි ඉම්රාන්ට වසර 6ක දඬුවම්

August 23, 2019 | 136 views

ගංජා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 300ක් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු වූ පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන කංජිපානි ඉම්රාන්, වසර 6ක බරපතල වැඩ සහිතව සිරගත කරන ලෙස කොළඹ මහාධිකරණය අද(23) නියෝග කර තිබේ.

ඒ අනුව ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වසර තුන බැගින් වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

Related News